අද කාලයේ කාර්යබහුල කාන්තාවට තිබෙන ලොකුම ප්‍රශ්නයක් තමයි සාරී එකක් නිවැරදිව ඉක්මනින් ඇද ගන්නේ කොහොමද කියලා ... මේ video පෙළ ඔබට ඒ සඳහා උපකාරයක් වනු නොඅනුමානයි .
තනියම නිවැරදිව සිල්ක් සාරී එකක් පහසුවෙන් අදිමු
උත්සව අවස්ථාවකට ගැලපෙන සාරී එකක් සැලූන් එකකට නොයා තනිවම අදිමු
නිවැරදිව pleat සහිතව සිල්ක් සාරී එකක් අදිමු
No comments:
Post a Comment
Welcome to Apoorwa